සති අන්තයේ බස් ධාවනය සීමා කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබද අදහස් දක්වමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, සති අන්තයේ කාර්යාල හා පාසල් නිවාඩු බැවින් මෙම පියවර ගත් බව‍යි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්