උතුම් වූ නිකිණි පොහොය අද දිනට යෙදී තිබේ.

ගෞතම බුද්ධ සාසනය තුළ ප්‍රථම ධම්ම සංඝායනාව සිදුවූයේ අද වැනි දිනක වන අතර, මෙම පොහෝ දිනය ලක් වැසි බෞද්ධයාට වඩාත් වැදගත් වන්නේ ශ්‍රී දළදා මළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර වීදී සංචාරය කිරීම අද රාත්‍රියේ සිදු වීම හේතුවෙනුයි.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්