ගාලු මුවදොර විරෝධතාවන් පිළිබඳව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක තරුණියක් වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලිපියක් මගින් ඇයට මේ බව දැනුම් දී ඇති අතර සඳහන්ව ඇත්තේ එළැඹෙන 15 වැනිදාට පෙර මෙරටින් පිටව යන ලෙසයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්