හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනය තුළදී සිංගප්පූරුවේ සිටි තායිලන්තය බලා යෑමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඒ පිළිබඳව දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙටි කාලයක් තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්