ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව අද පත් කරනු ලැබ තිබේ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීම කමිටුවට පැවරී ඇත.

සාමාජිකයන් වන්නේ,

ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී.එම් ලියනගේ
එයාර් මාර්ෂල් එස්.කේ.පතිරණ
වයිස් අද්මිරාල් නිශාන්ත උලගේතැන්න
අමල් එදිරිසූරිය
මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි
ආචාර්ය. මායා ගුණසේකර
ශ්‍රියානි කුලවංශ
නීතිඥ අජිත් පතිරණ
සුනිල් ජයවීර
ක්‍රිෂාන්ත මෙන්ඩිස්
ලසිත ගුණරත්න
නලින්ද ඉලංගකෝන්
සුදත් චන්ද්‍රසේකර
සුජානි බෝගොල්ලාගම

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්