ගාසා තීරයේ සිදුවන ගුවන් ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

 

ඒ පිළිබඳව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ  දෙවන පෙළ ප්‍රධාන නායකයෙකු මිය ගොස් ඇති බවයි.

 

BBC පුවත් සේවයට අනුව ගාසා තීරයට එල්ල වන  ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීනුවන්  32 නෙකු මිය ගොස් ඇති අතර, ඒ අතර ළමුන් හය දෙනෙකු, පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් කිහිප දෙනෙකු සහ  නායකයන් වන කලේඩ් මන්සූන්  සහ තයිසීර් ජබාරි  ද වේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්