
9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය විවෘත කිරීම අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය.
එහිදී කතානායකවරයා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව පිළිගනු ලැබූ අතර ජාතික ධජය එසවීමෙන් පසු ජය මංගල ගාථා ගායනා කර ආශිර්වාද කිරීම ද එහිදී සිදුවිය
එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්,
https://www.youtube.com/watch?v=eRUwOIY6Cqc&ab_channel=ParliamentofSriLanka