
ජනාධිපති මන්දිරයෙන් මතු වූ අධිසුඛෝපභෝගී වාහන මෙන්න
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ නවතා තිබූ අධිසුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වී තිබේ.
එහි දැක්වූයේ, විරෝධතාව අතරතුර ජනතාව ජනාධිපති මන්දිරය වෙත ඇතුළු වූ අවස්ථාවේදී මෙම වාහන හමු වී ඇති බව ය.
එමෙන් ම, එහි ඇති අධිසුඛෝපභෝගී රථ බොහොමයක් නවීන පන්නයේ ඒවා බවට හෙළි වී ඇති බව ද එම වාර්තාවල දැක්වේ.
අදාළ වාහනවල දර්ශන පහතින් දැක්වේ.