සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත.
වාර්තා වන පරිදි ඇය විසින් අරඹා ඇති මෙම විරෝධතාවයට සහය දීම සඳහා මේ වන විට පිරිස රැස් වෙමින් පවති.