ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත
Read moreMonth: June 2022
රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික ගැටලුවලට විසඳුම්
රුමේනියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. රුමේනියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන්
Read more
අතුරු වෛද්‍ය සේවා සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වෙයි

ඉන්ධන ගැටලු සඳහා අද (30) දිනයේ විසඳුම් නොලැබුනහොත් හෙට (01) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ
Read more
අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 32ක්ව පැවති අවම
Read more
CEYPETCO සතු ඉන්ධන සංචිත ගැන අනාවරණයක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති
Read more
පිලිපීනයේ මාධ්‍ය නිදහස අඳුරේ

පිලිපීනයේ ප්‍රධානතම ගවේෂණාත්මක වෙබ් අඩවිය වසාදමන ලෙස බලධාරීන් අදාළ වෙබ් අඩවිය හිමි සමාගමට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නොබෙල් සාම ත්‍යාගය දිනූ මාරියා රෙසා
Read more
QR code වලින් ලංකාවේ සිද්දවෙන අලුත්ම ජාවාරම මෙන්න

QR code වලින් ලංකාවේ සිද්දවෙන අලුත්ම ජාවාරම මෙන්න කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු රවටා’ යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වලින් රුපියල් එක්ලක්ෂ දසදහසක
Read more
අද පැය 3 ක විදුලිය කප්පාදුවක්
අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C,
Read more
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් මෙරට ආයතන දෙකකට දඩ

මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් මෙරට ආයතන දෙකකට දඩ . බලපත්‍රලාභී මූල්‍ය සමාගම් දෙකක් වෙත’ මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය විසින් රුපියල් ලක්ෂ 15ක දඩ
Read more
ගැබිනි කාන්තාවන් සඳහා දෙන්න ලේ නෑ

ගැබිනි කාන්තාවන් සඳහා දෙන්න ලේ නෑ මෙරට රෝහල් පද්ධතිය තුළ සැලසුම් කර තිබෙන ශල්‍ය කර්ම ඇනහිටීමේ අවදානමක් හටගෙන තිබෙන බවත් එම තීන්දුව අද හෝ හෙට
Read more