හඳුනාගත් ක්ෂේත්ර කිහිපයක අනිවාර්යයෙන්ම විදුලිබල ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවා.

අමාත්යවරයා පෙන්වා දෙන්නේ අඩු ආදායම් ලාභීන් පීඩාවට පත්නොවන අයුරින් එම ගාස්තු සංශෝධනය සිදුකිරීමට සැලසුම් කරන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්