
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපතිවරයා සහ එම ආර්යාව පිළිගනු ලැබිය.