
රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ,සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ හා EAP මණ්ඩලය හරහා බෙදාහරින “ජංගි හොරා” චිත්‍රපටය මේ වන විට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුල ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මෙම චිත්‍රපටය බැලු බැල්මට ප්‍රේක්ෂක සිත් සතන් ඇද තබා ගැනීමට සමත්වූ බවට නොරහසක් වුවත් මෙම චිත්‍රපටයේ වස්තු බීජය මිට වසර දෙකකට පමණ පෙර බටහිර කෙටි චිත්‍රපටයක් පාදක කරගත් එකක් බවට ගොසිප් මේනියා අපට තොරතුරු ලැබී තිබෙනවා.
“THE KNICKER THIEF” යනුවෙන් නම් කර ඇති මෙම කෙටි චිත්‍රපටයේ යුටියුබ් වීඩියෝව පහතින් නරඹන්නන…