
සිය මියුරු හඩින් ප්‍රසංග වේදිකාව තුල තම නම පැතිරවූ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර රණවකගේ සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා.
ඒ ඔහුගේ පියාගේ අවමංගල්‍ය උළෙලේදී ගීතයක් ගයන වීඩියෝවක්.
ඔහු “මගේ ලෝකේ රජ්ජුරුවෝ” ගීතය සිය පියාගේ මිනී පෙට්ටියට තට්ටු කරමින් ගායනා කළ ආකාරය පහතින්.