“මැණිකේ මගේ හිතේ ‘ ගීතය තුළින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා හට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය පිරිනමා තිබෙනවා.

ඒ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින්.

කලාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ගෙනදුන් ජාත්‍යාන්තර කීර්තිය ඇගයීමට යොහානිට මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

සම්මාන පිරිනැමීම සිදුව ඇත්තේ ඊයේ (21) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදීයි.

මෙන්න බලන්න තවත් පුවත්