
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන් වල ආරක්ෂාව පවත්වාගෙන යාම සදහා අද (22) දින සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් කැදවමින් ජනාධිපතිවරයා විසින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.