
අපේ රටේ අති දක්ෂ ක්‍රීඩකයන් බොහොමයක්ම වේ වෙද්දි තම සේවාව විදෙස් රටවලට ලබාදෙමින් සිටිනා මොහොතක මාලිංග ගැනත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
යෝකර් රජු ලෙස නම් දැරූ ලසිත් මාලිංග මේ වෙද්දි ඉන්නේ විදෙස් ගතවෙලා.
දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ පවා ආදරය දිනාගත්තු ලසිත් මාලිංග සිය බිරිඳ සමග මේ වෙද්දි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.
නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ගොස් ඇතිද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති අතර මේ වන විට විශ්‍රාම ගිය තිලකරත්න දිල්ෂාන් ඇතුළු මෙරට ජනප්‍රිය ක්‍රීඩා තරු රැසක් ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවනවා.
ඡායාරූප පහතින්…
1.
2.
3.
4.