
මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ,අවසන් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 කින් පරදවමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.