සියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ
එම දරුණු පිපිරීමෙන් පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ විශාල පිරිසක් රෝහල් ද ගතකර ඇති බවයි.