මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මහබාගේ ප්‍රදේශයේදී මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ ජීප් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝදරථයක හා යතුරුපැදි දෙකක ගැටී තිබෙනවා.

මෙම මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ ජීප් රථය ධාවනය කර තිබෙන්නේ 16 හැවිරිදි බාලවයස්කරුවෙකු බවයි සඳහන් වන්නේ.

වයස අවුරුදු 16 ක බාලවයස්කරුවෙකු විසින් ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කල මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ ජීප් රථයක් පාලනයකරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක ත්‍රිරෝදරථයක හා යතුරුපැදි දෙකක මෙලෙස ගැටී ඇති බවයි වාර්තාවන්නේ.

අද(04) උදෑසන සිදුවූ අනතුරෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්