තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 9 හැවිරිදි දියණිය 55 හැවිරිදි පුද්ගලයකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.

පර්වානා මලික් නමැති මේ දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර ඇත.

පර්වානාගේ පියා වන අබ්දුල්, දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා ඇත්තේ කිසි විටක ඇයට පහර නොදෙන ලෙසය.

සී. එන්. එන්. රූපවාහිනිය මෙම පුවත වාර්තාකර ඇති අතර මහලූ පුද්ගලයා දැරිය රැගෙන යන විට ඇගේ පියා හඬා වැටෙන්නට විය.

මෙන්න බලන්න තවත් පුවත්