
දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලු දමිළ පාසැල් එළඹෙන සිකුරාදා (05) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිවාඩු දිනය වෙනුවට ලබන 13 වෙන සෙනසුරාදා දිනය අතිරේක පාසැල් දිනයක් ලෙස සලකා කටයුතු කිරිමට උපදෙස් ලබාදුන් බවයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ.