නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබෙන බවයි කියන්නේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද දරනවා.

මෙන්න බලන්න තවත් පුවත්