මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට තමාගේම නමින් රෝස පැහැති රේන්ජ් රෝවර් රථයක් ගෙන්වූ සුරූපී කෝටිපතිණියක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා.

ඇය නමින් ත්‍රිකලා ධරණී ය.

මෙම වාහනයේ වාහන අංකය වෙනුවට ඇයට ලැබී ඇත්තේ ඇයගේ නමයි.

ඇය වෘත්තියෙන් නිරූපණ ශිල්පිණීයක් වන අතර ඇය නිරූපණ කටයුතු සිදු කරන්නේ ඩුබායි, ඉතාලි වැනි රටවල් වලයි.

සුන්දර චරිතයක් වන ත්‍රිකලා සිංහල බස හොඳින් හැසිරවීම සහ බොහෝ තරඟ වලදී පවා සිංහල බසින් කතා කිරීම ඇගයීමට ලක්ව තිබේ.

මේ වන විටත් විවාහක කාන්තාවක් වන ත්‍රිකලාට සිඟිති දියණියක්ද සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්