පස්සර නමුනුකුල මාර්ගයේ 10 කනූව අසල පිහිටි වීරපුරම්වත්ත අතුරු මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් බෝක්කුවකින් පැමිනි හදිසි දියපහරකට ලක්ව ගසාගෙන ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 7-00 ට පමණ ‘සිදුවූ මෙම සිද්ධියෙන් එක් අයෙක් මියගොස් අනෙක් පුද්ගලයා දිවිගලවාගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ ආර් රාමරාජ් නමැති 44 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ මෘත දේහය පස්සර දිසාරෝහලට රැගෙනවිත් තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්