ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගයේ දී පාකිස්තානයට පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට එල්ල වන චෝදනා සහ තර්ජන ඉහළ ගොස් තිබෙනවා.

මොහොමඩ් ෂමී ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු කිරීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර අන්තවාදීන් ඔහුගේ දස මසක් වයසැති දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ දූෂණ තර්ජන ද නිකුත් කර ඇත්තේ ඇයගේ ඡායාරූපද අන්තර්ජාලයට එක් කරමිනුයි.

ඇතැමුන් මොහොමඩ් ෂමීව ද්‍රෝහියෙකු සහ තරග පාවාදෙන්නෙකු ලෙසින් ද නම් කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්