කැනඩාවේ කොටි ඩයස්පෝරාව ප්‍රථම වරට මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව වාර්තාවන් වනවා.
මෙම මත්පැන් බෝතල්වල කොටි ලාංඡනය සහ කොටින්ගේ නිල පුෂ්පය ද ඇතුළත්.
මේ ගැන කැනඩා රජය මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ.