ගුරු – විදුහල්පති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ප්රදේශයේ මාර්ග තදබදයක් වාර්තා වනවා.
මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිසිය ප්රකාශ කළා.