
නව පරපුරේ නිළියන් අතරින් රසික රසිකාවියන්ගේ සිත් දඟකාර කමින් ආකර්ශනය කරගත් කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ. හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවෙත් පෙරළිකාර තරුවක් වු ඇය නිමාවු මෙගා ස්ටාර්ස් වේදිකාවට ෙගාඩ වුනේ අපුරු ඇදුම් විලාසිතාවකින් සැරසී. ඉතිං මේ ඇදුම් විලාසිතාව කාගෙත් කතාබහට ලක්වුණා.
01.)
02.)
03.)
04.)
05.)
06.)