
වත්මන් ආණ්ඩුව මුලු රටටම වයිරසයක් බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ සියලු වයිරස පිටින් පැමිණි ඒවා බවත්, ආණ්ඩුවේ ප්‍රබලයන්ද පිටින් රටට පැමිණි වයිරස බවත්ය.
මෙම වයිරස ඉවත් කිරීමට පෙළගැසෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.