
රත්නපුර කැටන්දොල ප්රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්රවාහනය කරමින් තිබූ ප්රයිමුවර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව පාලමේ ඇන්දටද හානි සිදුකරමින් පාලමෙන් පහලට පෙරලීයෑමෙන් අද(13) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු තුවල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කෙරුනා.