පැමිණිල්ලක් දැමීමට පැමිණි පිරිසක් නිසා පාදුක්ක පොලිසිය තුලදී උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවූවා. ඒ පැමිණිල්ලක් දැමීමට පැමිණි පුද්ගලයෙකු පොලිසිය විසින් සිර මැදිරියට දැමීමත් සමගයි.

එහිදී කෝපයට පත්වූ එම පුද්ගලයා සිර මැදිරියේ සිට තමන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා පොලිස් සිර මැදිරියේ සිට නොසන්සුන් ලෙස හැසිරුනේ මෙලෙසින්..

 

මෙන්න බලන්න තවත් පුවත්