ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු සඳහන් කර සිටිනවා. ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට
Read moreMonth: May 2021
නිරෝධායන රීති කඩකළ කුරුණෑගල නගරාධිපතිගේ උපන්දින සැමරීම (VIDEO)

පිරිත් සජ්ජායනයක් අතර වාරයේදී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිවගේ උපන් දිනය වෙනුවෙන් සැමරීමක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් ඊට එක්වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන
Read more
චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
Read more
ලිපිය පෙන්වා වැඩට ගියේ ඇත්තටදැයි සොයා පොලිසිය කාර්යාල පීරයි

අද දිනයේදී කොළඹ නගරයට පැමිණි අත්‍යවශ්‍ය සේවා වලට සම්බන්ධ පුද්ගලයින් රාජකාරියේ යෙදී සිටියේද යන්න සොයා බැලීමට පොලිසිය විශේෂ පරීක්ෂණයක් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Read more
නිරෝධායන රීති කැඩූ 755ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ අනුව
Read more
මගීන් 48 දෙනෙකු සමග කොළඹට පැමිණි බස් රථය

නිරෝධායන සංචරණ නියෝග නොතකමින් අක්කරේපත්තුව සිට කොළඹ බලා මගීන් සහිතව ධාවනය කළ බස් රථයක් ඊයේ රාත්‍රියේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉඟිනියාගල දී ඊයේ රාත්‍රී 11.00
Read more
GMOA මැතිවරණය උණුසුම් වෙයි : පාදෙණිය පිලට එරෙහිව තවත් කණ්ඩායමක් සටනට

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරණය සඳහා තවත් කණ්ඩායමක් මෙවර නාම යෝජනා ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී නිලවරණ කමිටු සභාපති වෛද්‍ය මෛත්‍රී
Read more
සෞඛ්‍ය අංශයේ සාමාජිකයිනට සහනයක් දෙන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී සෞඛ්‍ය සේවයට අයත් රේඛ්ය අමාතයංශයේ සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල සියලූම කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට රාජකාරි හැඳුම්පත පමණක් භාවිතා කර ගමන් කිරීමට
Read more
කොරෝනා වෙනුවෙන් කෙටුම්පතක් සාදන්න – හිටපු අගමැතිගෙන් ආණ්ඩුවට යෝජනාවක්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී ඉතා ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික
Read more
හෙද හෙදියන් හෙට සහ අනිද්දා අසනීපයි

කොරෝනා ප්‍රතිකාරවල නියුතු හෙද හෙදියන් මුහුණදී තිබෙන ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබීම නිසා හෙට (31) දිනයේ උදෑසන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා
Read more