
දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්.
මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට චෝදනා කරමින් දැක්වෙන සටන් පාඨ දැක්වෙන පුවරුද රැගෙන සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය එල්ල කරනු අයුරු දක්නට ලැබුණා.