පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් තවත් 32 දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරට හේතුව ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට ඉඩ දීමට ගොස් එම බස් රථය ප්‍රපාතයකට ඇද වැටෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝවයි මේ…

මෙන්න බලන්න තවත් පුවත්