
78 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී ඇද වැටීමකට ලක්වුවා. ඒ ජනාධිපතිවරයා එයාර් ෆොස් වන් ගුවන් යානයට ගොඩවීම සඳහා තරප්පු පෙළ නගිමින් සිටියදී.
අවස්ථා කිහිපයකදී ඇද වැටුනත් අමෙරිකානු ජනාධිපතිවරයා හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණා.