පාස්කු සතිය ඉළක්ක කර ගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් ඇතුළු හඳුනා ගත් තවත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බව
Read moreMonth: March 2021
නුතන දේශපාලනයේ ෆීලික්ස් ඩයස්ලා ඉන්න පුළුවන් – ඇමති විමල් විරවංශ

සිරිමාවෝ බණ්ඩාරනායක රජය බිඳවැටීමට දායකවූ ෆීලික්ස් ඩයස් වැනි චරිත වත්මන් දේශපාලනයේ ද සිටින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, දේශීය
Read more
නව කොවිඩ් ප්‍රභේද ව්‍යාප්තවී ඇත්ද සොයා හෙට පරීක්ෂණ ආරම්භ කරනවා – ආචාර්ය චන්දිම ජිවන්දර

ගතවූ මාසයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල් යොදා ගනිමින් මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන ජාන අනුක්‍රමණ
Read more
හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් ගිනි අවි 05ක් සමග ලාංකික ධිවර යාත්‍රාවක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3,000කට ආසන්න බව එරට බලධාරීන් පවසයි. හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අවි ආයුධ තොගයක්
Read more
අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 202ක ඉක්මවයි

මෙරට ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති නව විනිමය අනුපාතය
Read more
අනාගත බලාපොරොත්තුව හිටපු ජනපති මෛත්‍රී කතා කරයි

අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සිය අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මහනුවර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා
Read more
රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණය තව දින 05කින්

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට
Read more
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි. දෙවන දිනය නිමා වන
Read more
පාස්කු ප්‍රහාරයේ චුදිතයින්ට මාස දෙකක් ඇතුලත අධි චෝදනා ගොනු කරනවා : අධිකරණ ඇමති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. අමාත්‍යවරයා පවසා සිටියේ, කොමිසම් සභා වාර්තාව
Read more
තැපැල් සේවකයෝ අද ලෙඩ නිවාඩු දමයි

තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ, බඳවා ගැනීමේ සම්මත ක්‍රමවේද උල්ලංඝණය වන පරිදි නිලධාරීන් බඳවා
Read more