
පොළොන්නරුව කදුරුවෙල ගල්ලැල්ල කුසුමි ගම ගමිමානයේ තිබෙින විදුලි අලි වැටෙි බැටරි දෙක සහ එහි උපකරන කිසියමි පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමන වන බවට ගණන් බලා ඇත.
ග්‍රාම සේවා වසමි 12 ක් ආවරනය වන කිලෝමිටර් 11 ක් දුරට දිව යන එම අලි වැටේ බැටරි සොරකම පිළිබඳව පොළොන්නරුව කදුරුවෙල පොලිසියට පැමිණිල්ලක්ද ගොවි සංවිදාන නිලධාරින් සිදුකර ඇති නමුත් මෙතෙක් එහි උපකරන හො එය රෑගෙන පලා ගිය පුද්ගලයන් සොයා ගැනිමට නොහැකි වි තිබේ.
මෙම තත්වය හමුවෙි ප්‍රදේශවාසින් ගැටලු රාශියකට මුහුන පා සිටින බවත් එම ගමිමානයට යාබදව තිබෙින සෝමාවතිය ජාතික වන උද්‍යනයට අයත් ජාතික ජල ගැලුමි නිමිනයේ සිටින වන අලින් ගමිමාන වලට රාත්‍රි කාලයේ පැමිනෙන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි. එම නිසා ගමිමුන්ගේ දෛනික ජිවිකාවද අඩාල වි ඇති බව පෙනී යයි.
මෙම විදුලි වැටෙි බැටරි දෙක සහා එහි උපකරක නැවත ස්ථාපිත කර එහි ආරක්ෂාවට 24 පැයේම එහි මුර කරුවෙකු තබා බලපාන වන අලි තර්ජන වලින් ගමිමාන ආරක්ෂා කරදෙන ලෙයට ගමිමුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
වීඩියෝව පහතින් නරඹන්න..