එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පැරිස් නුවරදී ඊයේ විරෝධතාවක නිරත වුණා.
Read moreMonth: February 2021
කාදිනල් හිමිපාණන් ගේ පෙත්සමට පොලිස්පති ඇතුළු පිරිසකට නොතිසි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම්
Read more
ඉන්දියාව සංචාරක සීමා දැඩි කරයි

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද ඉන්දියාවෙන් ද වාර්තා වීම හේතුවෙන් නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන
Read more
චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (18) පස්වරුවේ
Read more
කොවිඩ් -19 ආසාදිතයින් 647කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 647 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ
Read more
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

ජාතික වීර ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අංශය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා
Read more
පිලිප් කුමරු රෝහල් ගතකරයි

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. එරට බලධාරීන් අවධාරණය කරන්නේ අවුරුදු 99ක් වයසැති කුමරුගේ වයස්ගත භාවය සලකා මෙසේ රෝහල්ගත කර ඇති
Read more
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය
Read more
IPL ක්‍රීඩක වෙන්දේසිය අද – අවසන් ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් 9 ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද
Read more
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

සංස්කෘතිකමය වශයෙන් වෙනස්වීම් තිබුණද රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ජීවත්වීම වැදගත් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්
Read more