මීගමුව බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සාදයක් පවත්වමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාද්‍ය ඔස්සේ සැරිසරන ආකාරය දැකගැනිමට හැක.

මීගමුව බන්ධනාගාර රැදවියන් ශීත කරන හා විදුලි උදුන් ආදී භාණ්ඩ පරිහරනය කරමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතයේ තවත් පැති කඩක් මේ විඩියේ පටය සමග අනාවරණය කර ගැනීමට බන්ධනාගාර ආරක්ෂක අංශ සමත් වී ඇත.

අනුරුද්ධ සම්පායෝ මීගමු බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කරන අවදියේදී මෙම අකටයුතු කම් සිදු වී ඇත.

 

මෙන්න බලන්න තවත් පුවත්