
ඊයේ (20) දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු තම කතාවේදී රන්ජන් රාමනායකට සාධාරණයක් ඉටු වන තුරු කළු සාටකයක් පළදින බව ප්‍රකාශ කළේය.
ඉන් පසු තම සිදු කරගෙන යන අවස්ථාවේදී ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුටිටිආරච්චිගේ බාධා කිරීම නිසා ඔහුට කියා සිටියේ ”උඹ එහෙට මෙහෙට පනින්න කීයක් මගෙන් ගත්තද බං ඒ නිසා කට වහගෙන හිටපං” යනුවෙනි එමෙන්ම මොණරගලින් එලවලා, බදුල්ලෙන් සංවිධායකකම් දීලා මන්ත්‍රීකම ගත්ත මැන්ටලයා යනුවෙන් හරින් ප්‍රනාන්දු කියා සිටියා.
වීඩියෝව පහතින් නරඹන්න…