2020 ඡන්ද හිමි නාමලේඛනයේ තමාගේ නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හෝ www.election.gov.lk වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කිසියම් අයුරකින් ඔබගේ නම, නාම ලේඛනයේ නොමැතිනම් ජනවාරි 19 වනදාට ප්‍රථම 011 286 0034 දුරකතනය අමතා දැනුම් දෙන ලෙස ද කොමිෂන් සභාව දැනුම් දෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්