සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ලිබියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී පෙරලීමෙන් පුද්ගලයන් 74 දෙනෙක් මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් සංක්‍රමණිකයන් 47 දෙනෙකු මුදා ගැනීමට ලිබියා වෙරළාරක්ෂක නිලධාරීන් සමත් ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

පුද්ගලයන් 120 දෙනෙකුට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලී අතුරුදන්වූ පුද්ගලයින් සොයා ලිබියා වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

[වීඩියෝවේ සංවේදී දසුන් සහිතයි]

මෙන්න බලන්න තවත් පුවත්