Dropcap the popularization of the “ideal measure” has led to advice such as “Increase font size for large screens and reduce font size for small
Read moreMonth: September 2020
ජේම්ස් බොන්ඩ් Nokia දුරකථනයන් සමඟ හවුල් වේ.

25 වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ No Time To Die හි Agent Nomi ලෙස රඟන බ්‍රිතාන්‍ය නිළි ලෂානා ලින්ච් (Lashana Lynch), HMD Global, Nokia හවුල්කාරිත්වයේ හි
Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2009 වර්ෂයේ ඉදි කළ ගොඩනැගිල්ලක් මුල් කොට ගෙන ලැබිය යුතු මුදලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 16කට
Read more
වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්
වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ
Read more
දුම්රියේ ගැටී අයෙක් එතැනම මිය යයි.

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය පරන්තන්
Read more
කොරෝනා නිසා විදුලි බිලට සහන.. ගැසට්ටුව නිකුත් වෙයි..

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම
Read more
ඉඩම් ඇමති අනුරාධපුරයේ වනාන්තර වනසනවා – ආනන්ද සාගර හිමි

ඉඩම් අමාත්‍යවරයා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර පද්ධතිය කපා දමමින් ඉඩම් මංකොල්ල එක නිරත වන්නේ ඇයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරති. මෙරට සිදුවන ඉඩම්
Read more
සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණට පොල් ගසයි.

අතුරුදහන් වූ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹ මහාධිකරණ පිවිසුම අසල ඊයේ දිනයේ අලු ඉසීමක් සිදු කර ඇත. එක්නැලිගොඩ
Read more
රජයේ නිල නිවාස බාර නොදීම සම්බන්ධයෙන් මන්ත‍්‍රී නලින් බණ්ඩාරට අධිකරණය නියෝගයක්.

හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරට කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාස යෙන් ඉවත් වන්නැයි අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර
Read more
තැපෑලේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

ශ්‍රී ලංකා තැපෑලට තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විට හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසයි. තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි
Read more